පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට යයි.

    16 වන ‍බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම සම්බන්ධව පාර්ලිමේන්තුව වෙනුවෙන් ශෝකය පළ කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    ටවර්හෝල් රඟහල පදනම විසින් පවත්වනු ලබන අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය "ටවර් නාට්‍ය උළෙලට " සමගාමීව පාගමනක් ඊයේ (04) දින පවත්වනු ලැබිණි.

    ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ සන්නාමය ලොවට ගෙන යන ෆැසෙට්ස් ශ්‍රී ලංකා (FACETS SRI LANKA ) ප්‍රදර්ශනය ජනවාරි මස 7 වන දා සිට 9 වන දා තෙක් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya