පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පාසල්වලට මත් ද්‍රව්‍යය ගෙන ඒම වැළැක්වීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් අද 02 සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

    නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කරවමින් අපනයන ආදායම ඉහළ නංවාගැනීම රජයේ ප්‍රමුඛ අරමුණ බව කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.මහේෂන් මහතා (01 දින) සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya