ජෝර්දාන් රාජ්‍ය හරහා විදේශ රැකියා සඳහා පුද්ගලයින් යොමුකිරීමේ තවත් මිනිස් ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළිවේ...
මාධ්‍ය නිවේදනය- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
මත්ස්‍ය අපනයන සම්බන්ධයෙන් විදේශීය වෙළඳපොල ග්‍රහණයට නතු කරගැනීම සම්බන්ධයෙන් ශක්තිමත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත්, මේ වන විට කැනඩාව සමඟ මත්ස්‍ය අපනයනය සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත්, ලබන වසරේ මුල් කාර්තුව අවසන් වීමට පෙර මෙම ව්‍යාපෘතිය දියත් කෙරෙනු ඇති බවත්, ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.