කර්මාන්තගත ආධුනිකත්ව පුහුණු ක්‍රමවේදය යටතේ NVQ – 3 කෙටි කාලීන පාඨමාලා සඳහා ආධුනිකයන් 3000 ක් බඳවා ගැනීමේ විශේෂ වැඩසටහනක් 2023 වසරේ ජනවාරි මස ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (නයිටා) මඟින් ක්‍රියාත්මක කෙරේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මහා භාණ්ඩාගර ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 10,600ක මුදලක් වෙන්කරමින් මෙම වසර තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති 215න් ව්‍යාපෘති 175ට ආසන්න ප්‍රමාණයක වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ඩොලර් වලට අලෙවි කිරිමේ වැඩපිළිවෙල යටතේ මේ වසරේ ඉපයූ මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ඉක්මවයි...
නිවාස 11ක් දැනටමත් විකුණා අවසන්...
තවත් නිවාස 8ක් මිලදී ගැනීමට ඉල්ලුම්පත්...
ලබන වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක ඉලක්කයක්...