මනුෂ්‍යත්වය, සහජීවනය, පරිත්‍යාගය පිළිබඳ ශුභාරංචිය සිව්දිග පැතිරෙන ප්‍රීතිමත් නත්තලක් වේවා !
සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ නත්තල් දිනය (25) අද යි.
බස්නාහිර පළාතේ රෝහල්වල හිඟව පවතින අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග බාහිරින් මිලදී ගැනීම සඳහා අනුමැතිය හිමිවේ.
සයිබර් අවකාශයේ සිදුවන හිංසනය හා ඒ වෙනුවෙන් ගත හැකි නීතිමය පියවර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයාලයේ දී පැවැත්විණි.