පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනතාව වෙතසහනදායී මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමේ වැඩපිළිවෙල යටතේ කැලණිය ගල්බොරැල්ල නව කෝප් සිටි ශාඛාව විවෘත කිරීම සහ කැලණිය විවිධ සේවා සමූපකාර සමිතිය මගින් ලක්ෂ 80ක වියදමින් ඉදි කළ ගොඩනැගිල්ල විවෘත කිරීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) උත්සවාකාරයෙන් සිදුකෙරිණි.

    ශ්‍රී ලංකාව තිරසර සංචාරක කලාපයක් බවට පත් කිරීමට ජෛව විවිධත්වය ,පරිසර පද්ධතීන් සහ සංචාරක කර්මාන්තය අතර සහජීවනයක් ඇතිවිය යුතු බව පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති ප්‍රධානියකු වන ( නෙත් එෆ් එම් හී ) හේමන්ත කහවලගේ මහතාගේ පානදුර පිහිටි නිවස කඩා රන්භාන්ඩ සොරකම් කළ පින්වත්තේ දමින්ද නැමති අන්වර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසය සමත්ව ඇත.

     අත්‍යාවශ්‍ය භාණ්ඩ හතක මිල අඩු කෙරේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya