පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සමඟ එක්ව ජල සම්පාදන කටයුතු, සනීපාරක්ෂක කටයුතු සහ ජල පිරිපහදු කටයුතු සම්බන්ධයෙන් තාක්ෂණික සහ න්‍යායාත්මක පුහුණුවක් ලබා දීමේ විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබුවේය.

    සීෂෙල්ස් රාජ්‍යයේ රැකියාවක් සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන අයෙකු ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිකර කූට අයුරින් සංචාරක වීසා මගින් ඕමාන් රජයේ ගෘහ සේවයට කාන්තාවක් විදේශ ගතකිරීමට උත්සහ කළ ඒජන්සි ආයතනයක හිමිකාරිනිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඉන්දියානු රජයේ සහනදායි ණය ක්‍රමය යටතේ ශ්‍රී ලංකා පොලීසිය වෙත ජිප් රථ 500ක් ලබාදීමට පියවර ගෙන ඇත.

    රාජ්‍ය ආයතනවල ඇගයීම් ක්‍රියාවලිය වඩාත් පුළුල් කිරීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ සභාවට (කෝපා කමිටුවට) සහය දැක්වීම සදහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් කෝපා කමිටු මන්ත්‍රීවරයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya