මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    මෙවැනි පෝෂණ අතිරේකයක් ලබාදෙන එකම රට ලංකාව ....... - සෞඛ්‍ය අමාත්‍යාංශය -

    · ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලෝකයම ප්‍රශංසා කරනවා

    - ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය

    විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සළකා බැලීමට අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ලබන 4 වැනිදා රැස්වෙයි..

    ජාත්‍යන්තරව සම්මානයට පාත්‍ර වූ “ද නිවුස් පේපර්” ශ්‍රී ලංකික සිනමාපටයට දේශීය වශයෙන් උපහාර පිදීම උදෙසා “කොළොම්තොට උත්තමාචාර සම්මාන පිදීමේ උළෙල” නමින් උපහාර උළෙල කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සැප්තැම්බර් 30 වැනිදා පැවැත්විනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya