ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ග්‍රමා සේවා නිලධාරින් සඳහා නිෂ්චිත සේවා ව්‍යාවස්ථාවක් හඳුන්වා දීමට සහ එම පුරප්පාඩු පිරවීමට කඩිනමින් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    කෘෂි කාර්මික කටයුතු සඳහා භාවිතයට ගන්නා ජලයට කිසිදු මුදලක් අය නොකරන බව කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ''අපේ පාසල - අපේ දෑතින් සුරකිමු '' වැඩපිළිවෙලින් කැලණිය කලාපයේ පාසල් සංවර්ධනයට ප්‍රතිපාදන

    එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් දකුණු කොරියාවේ පැවැති 7වැනි කලාපීය සම්මන්ත්‍රණයේ දී ශ්‍රී ලංකාවේ ධාරිතා ප්‍රවර්ධන (Capacity Building) හා කලාපීය ඩිජිටල් සංවර්තන (Regional Digital Transformation) ගමන් මඟ ප්‍රසාදයට ලක්ව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya