රටේ මහජනතාව මෙන්ම ජාත්‍යන්තරයත් අපේක්ෂා කළ පරිදි මෙරට ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කොට නීතියේ අධිපත්‍ය තහවුරු කිරීමට අවශ්‍ය මූලික කොන්දේසිය වන 22 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයට (27) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.
“ලෝකයේ හොඳම සාත්තු සේවක ක්ෂේත්රයේ ශ්‍රමිකයින් සපයන රට බවට ශ්‍රී ලංකාව පත්කර සාත්තු සේවක ආර්ථිකයක් නිර්මාණය කළ යුතු බවත්, මීට පෙර ශ්‍රි ලංකාව ගෘහ සේවකයින් පමණක් රට රැකියා සඳහා යොමුකළ සංකල්පය ඉවත් කළ යුතු බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
කොළඹ දිස්ත්‍රික්කයේ කිඹුලාවල, මාදිවෙල හා මිරිහාන යන ප්‍රදේශවල අක්කර 133ක ගොඩ හා මඩ ගොවිතැන් ඇරඹෙයි.
මාධ්‍ය නිවේදනය- රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මහජන සේවා