22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයේ ඇතුළත් කිරීම ඇතුළු පනත් කෙටුම්පත් රැසකට ඊයේ (27) රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවත් ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අධිකරණ , බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අන්තර් ජාතික මෙහෙයුම් ජූලි 01 දින සිට නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
ඉන්දියානු රජය මඟින් ලබාදෙන යූරියා මෙ.ටො. 65,000ක් බෙදා හැරීමට ද නියමිතව ඇති බැවින් ගොවිජන සේවා මධ්‍යස්ථාන 566ක් වෙත ලොරි රථ 2000ක් උපයෝගි කරගනිමින් යූරියා පොහොර බෙදා හැරීමට සැලසුම් කර ඇතැයි කෘෂි කර්ම අමාත්‍යාංශය පවසයි.
පියවි ඇසින් දැකිය හැකි ග්‍රහලෝක 5ක් එකම රේඛාවක පිහිටන විශේෂ අවස්ථාවක් පිළිබඳ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ කථිකාචාර්ය ගීතාංජන වනිගසේකර මහතා පෙන්වා දෙයි