විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ නව වැඩපිළිවෙළක් සකස් කරන බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. ඉදිරියේදී මේ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (6 ශ්‍රේණිය හැර) පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් අදාළ අයදුම්පත් පාසල්වලට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක්
නිකුත් කරමින් සඳහන් කරයි.
රටක ජාතික අභිලාෂ ඉටුකර ගැනීමේ ලා රාජතාන්ත්‍රික භාවය තානාපති සේවය ඉතා වැදගත් භූමිකාවක් ඉටුකරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
රග්බි ක්‍රීඩාවට අදාළ සියලුම කටයුතු සම්බන්ධීකරණය කිරීමට කීර්තිමත් රග්බි ක්‍රීඩකයෙකු වූ අසාරත් ඩීන් මහතා පත්කළ බව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.