ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    සිනමාකරුවන් ඇගයීම සඳහා පැවැත්වෙන ජනාධිපති සම්මාන උළෙල මෙම වසරේදීත් පැවැත්වීමට කටයුතු සූදානම් බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    දේශපාලන මැදිහත් වීම් මත, මාර්ගස්ථ මගී ප්‍රවාහන බලපත් ලබා නොදීමට තමා උපදෙස් දී ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    රැකියා සඳහා විදෙස් ගත වූ අය සහ ඔවුන්ගේ පවුල්  නගා සිටුවීම සඳහා විශේෂ සුබසාධන වැඩසටහනක් ක්‍රියාත්මක බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා  අද(25) පාර්ලිමේන්තුවේ පැවසීය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු ලෝක සම්මත බැංකු මූලධර්ම අනුව ක්‍රියාත්මක වන ආයතනයක් හෙයින් එම ආයතනය සමඟ ගිවිසුම් ගතවීමේදී ක්‍රියාත්මක විය යුතු නියමිත පිළිවෙලක් ඇති බවත්, මෙරට උපයන විට ගෙවිමේ බදු සම්බන්ධයෙන් කවර ඉල්ලීමක් කළද එවැනි ඉල්ලීම්වලට අවිධිමත් ලෙස අවසර දීමක් සිදු නොවන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya