ඉදිරි වසර 25 සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සහ අදාළ ප්‍රතිසංස්කරණ යෝජනා සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අපොස උසස් පෙළ පිළිතුරුපත් පරීක්ෂා කිරීම, ප්‍රමාද කිරීමෙන් බලපෑමක් සිදු වන්නේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට බවත් එබැවින් හැකි ඉක්මනින් එම කටයුතු ආරම්භ කරන්නැයි ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය
ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ නුවරඑළිය සංචාරක සංවර්ධන සැලැස්ම සකස් කිරීමටත් , නව ගොඩනැගිලි ආදිය නියාමනය කිරීම සඳහා කාර්යසාධක බලකායක් පත් කරීමට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතය හිමිව තිබේ.
පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30 ට රැස්වන අතර පෙ.ව. 9.30 සිට පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.