මැයි 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ග්‍රාම නිලධාරීන් 2500ක් බඳවා ගැනීමේ දෙවැනි අදියර අද 22වැනි දා අරලියගහ මන්දිර ශ්‍රවණාගාරයේ දී  සිදුකරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    පෞද්ගලික රෝහල් විසින් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුන ද පෞද්ගලික රෝහල් නියාමනය කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ගාල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගංවතුරෙන් හා නායයාම්වලින් බලපෑම් එල්ලවූ නාගොඩ සහ මාපලගම ප්‍රදේශවල ආපදාවට ලක්වී නිවාස අහිමිවූ සියළු දෙනාටම විකල්ප ඉඩම් ලබාදී නැවත පදංචි කරවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාපළගම ප්‍රදේශයේදී පැවැත්විණ.

    ඉන්දු ශාන්තිකර කලාපය තුළ සාමූහික ක්‍රියාදාමයකට එක්වෙන අතරතුර ඉන්දීය සාගර කලාපීය අනන්‍යතාවක් ඇතිකරලීම සඳහා ක්‍රියා කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර පැවති සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya