මැයි 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රත්නපුර, නිවිතිගල දෑල මහා විද්‍යාලය දෑල රාජකීය විද්‍යාලය ලෙස නම් කිරීම සහ ගෘහස්ථ කී‍්‍රඩාංගණය, විද්‍යාගාරය, ඇතුළු සංවර්ධන කටයුතු සිසු අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්   (08) දින පෙරවරුවේ සිදුවිය.

    අද ජනාධිපතිවරණයක් පිළිබද අනවශ්‍ය උණුසුමක් රට තුළ ඇති කර තිබෙන බව සඳහන් කරන ජනාධිපතිතුමා ඉතා ඉක්මණින් ජනාධිපතිවරණයක් ලබාදෙන බවට ඇතැමුන් ප‍්‍රකාශ නිකුත් කළත් නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට තමාගේ කිසිදු සූදානමක් නොමැති බවත් එසේ පවත්වනවා නම් ඒ පිළිබඳ තීරණයක් ගත හැක්කේ තමාට පමණක් බවත් සඳහන් කරයි.

    යැපුම් මානසිකත්වයෙන් මිදී ස්වශක්තියෙන් නැගි සිටිය හැකි ජාතියක් ගොඩනැගීමේ තිරසර සංවර්ධන ප‍්‍රවේශයට රජය මේ වන විට අවතීර්ණ වී තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

    රජය විසින් අප රටේ ගොවි ජනතාව සඳහා ලබාදෙන ‍පොහොර සහනාධාරය වැඩපිළිවෙල යටතේ 2018 මහ කන්නය සඳහා සහනාධාර වශයෙන් පොහොර ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya