අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාවේ ඉබේ වැවෙන ශාකයක් වන මුරුංගා (Morenga - Cassia Fistulosa ) කරල් ආහාරයට ගත්ත ද, මුරුංගා කොළ අපේ රටේ තවමත් එතරම් ජනප්‍රිය නොවූ ආහාරයකි.මුරුංගා පත්‍රවල බහුල වශයෙන් විටමින් B, විටමින් C, ප්‍රෝවිටමින් A, බීටා කැරොටින්, විටමින් K, මැංගනීස් හා ප්‍රෝටීන් ද වෙනත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසකින් ද සමන්විත ය.මුරුංගා පත්‍රවල කැල්සියම් ඔක්සලේට් ප්‍රමාණය නිවිතිවලට වඩා විසිපස් ගුණයකට වඩා ඉහළ මට්ටමක පවතී.

    ඉදිරියේදී සම්මත වන මැතිවරණ ක‍්‍රමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලූදෙනාගේ කැමැත්ත සහිත එකක් විය යුතුයි බවත් ලබන වසරේ පැවැත්වීමට නියමිත ඕනෑම මතිවරණයකට සූදානම් බව  ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    සංහිඳියාව, ප්‍රජාත්‍රන්තවාදය සහ සංවර්ධනය මුල් කරගත් ව්‍යවසායකයින් දිරි ගන්වන ''එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා '' 2018 ජාතික ප්‍රදර්ශන මාලාව අද (29) සිට මොණරාගලදී ආරම්භ වෙයි.

    රටක් දියුණු වෙනවා නම්,සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් බහුල විය යුතුයි.''ව්‍යවසායික ශ්‍රී ලංකාව'' තුළ තවත් ව්‍යවාසායකයින් ලක්ෂයක් හදන්න අප වෑයම් කරමු'' යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya