අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේ සුවිශේෂී කලාපයක් ලෙස ජනමාධ්‍ය කලාපය හැදින් විය හැක.

     මොණරාගල දී හෙට (29) ආරම්භ වීමට නියමිත එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශන භූමිය අද (28) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

    උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සදහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය දෙවන වරට ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. 

    ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට පදනම් වන ඉන්දියානු ආයෝජන වැඩිදියුණු කිරීමටත්, නිවාස, වරාය හා ගුවන් සේවා අංශයන් පුළුල් කිරීම සදහා ඉන්දීය රජයේ පූර්ණ සහාය ලබාදීමටත් දිගින් දිගටම කටයුතු කරන බව ඉන්දීය විදේශ ඇමැතිනී ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ් මහත්මිය ප්‍රකාශ කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya