පරිගණක ස්පර්ශ තිර භාවිතා ක්‍රමය භාවිතයෙන් රියදුරු ලිඛිත පරික්ෂණ පවැත්වීමේ ක්‍රමවේදය ඇරඹේ.
වැලි ප්‍රවාහනය කරන සියලුම ටිපර් රථ නිරීක්ෂණය කිරීම සඳහා ඒවා ජී.එස්.පී. තාක්ෂණයට සම්බන්ධ කිරීමට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කොට තිබේ.
තායිලන්තයේ අග්‍රාමාත්‍ය ජනරාල් Prayut Chan-o-cha මහතා දෙදින නිල සංචාරයක් සඳහා ජුලී මස 12 වැනි අද(12) දින ශ්‍රි ලංකාවට පැමිණියේ ය.
තායිලන්තයේ අග්‍රාමාත්‍ය ජනරාල් Prayut Chan-o-cha මහතා දෙදින නිල සංචාරයක් සඳහා ජුලී මස 12 වැනි අද(12) දින ශ්‍රි ලංකාවට පැමිණියේ ය.