තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනිමට යාමේ දි සියලු අංශ වෙත එක හා සමාන වගකීම් පැවරී ඇති අතර ඒ සඳහා සිවිල් සංවිධාන,විද්වතුන්, ව්‍යාපාරික ප්‍රජාව හා ජාත්‍යන්තර සංවර්ධන සංවිධාන ඇතුළු පියලු පාර්ශවයන් සමඟ එක්වී මහජන නියෝජිතයින් වන අප කටයුතු කළ යුතු ව ඇතැයි කථානායක කරූ ජයසූරිය මහතා පැවසිය.
තායිලන්තයේ අග්‍රාමාත්‍ය ජනරාල් Prayut Chan-o-cha මහතා දෙදින නිල සංචාරයක් සඳහා ජුලී මස 12 වැනි අද දින ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතය.
මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඩුවම් ලබමින් සිටියදීත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ඉදිරියේදී ජනාධිපතිවරයා ලෙස තම අත්සන යොදන බව ජනාධිපතිතුමා පවසයි.
දකුණු ආසියානු රටවල කථානායකවරුන්ගේ තුන්වන සමළුවේ සමාරම්භක සැසිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(11) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී උත්සවාකාරයෙන් නිල වශයෙන් විවෘත කරනු ලැබීය.