මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ අභාවප්‍රාප්ත අබ්දුල් කාදර්, රේණුකා හේරත්, මල්ලිකා රත්වත්තෙ යන මහත්ම මහත්මීන් පිළිබඳ වූ ශෝක යෝජනා විවාදයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අඳහස් දැක්වීය.

    මහවැලි ගඟට අපද්‍රව්‍ය එක්වීම සම්බන්ධයෙන් සොයා බලා සුදුසු විසදුම් ලබාදීම සදහා මහවැලි අධිකාරිය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව කඩිනමින් විසදුම් සෙවිය යුත්බව මහනුවර දිසාපති එච්.එම්.පී හිටිසේකර මහතා පවසයි.

     
    ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉංගිරිය නගර මධ්‍යයේ ඉදි කළ පෝෂණ මන්දිරය සෞඛ්‍යපෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පෙරවරුවේ විවෘත විය.

    හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ අභාවප්‍රාප්ත  අබ්දුල් කාදර්, රේණුකා හේරත්, මල්ලිකා රත්වත්තෙ යන මහත්ම මහත්මීන් පිළිබඳ වූ ශෝක යෝජනා අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya