මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධූරයෙන් පිදුම් ලද සද්ධර්ම කීර්ති ශී්‍ර විද්‍යා විභූෂණ, රාජකීය පණ්ඩිත පූජ්‍ය මාතලේ ශ්‍රී ධම්මකුසල අනුනායක ස්වාමින් වහන්සේ වෙත එම ධූරය පිළිබද ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන්  ඊයේ (17) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. 

    පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් කදුකර ප්‍රදේශවල, ගංගා අශ්‍රිත ප්‍රදේශවල හා ජලාශ පහළ ප්‍රදේශවල සිටින ජනතාව විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

    ජාත්‍යන්තර හෙද දිනය සමරමින් රජයේ හෙද නිලධාරින්ගේ සංගමය විසින් සංවිධානය කළ හෙද දින සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් අද (17) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. 

    කෘෂි අංශය නවීකරණය කිරීමෙන් ග්‍රාමීය ආර්ථිකය මෙන් ම රටේ ආර්ථිකය ද ශක්තිමත් වන බවත් එයින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya