මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගුවන් ගමන් ආරම්භයට පැය 3 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය මගීන් වෙත දන්වා සිටියි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2017 දිළිඳුකම පිටුදැකීමේ වසර ලෙස නම් කිරීමෙන් පසු ආරම්භ  කරනු ලැබූ'' ග්‍රාමශක්ති'' වැඩසටහන යටතේ 2020 වනවිට නොදියුණු ගම් 5000ක් සංවර්ධනය කිරීමට කටයුතු  කරගෙන යන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි.

    දකුණු පළාතේ පැතිර යන වෛරසයට ගොදුරුව රෝහල් ගත කරන දරුවන්ට කඩිනම් ප්‍රතිකාර ලබාදීම සදහා අවශ්‍ය හයිෆො ඔක්සිජන් (highflow oxygen)   යන්ත්‍ර කඩිනමින් ගාල්ල කරාපිටිය රෝහලට සහ මාතර මහ රෝහලට ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දැනුම් දී ඇත.

    "සමූපකාර ව්‍යාපාරයේ නායක නායිකාවන් වන ඔබත්, සමූපකාර සේවක සේවිකාවනුත් ඉටු කරන්නේ අභිමානවත් ගෞරවණීය සේවාවක්. ඒ බව හොඳින් වටහාගෙන ඔබගේ ගුණාත්මකභාවය මෙන්ම ප්‍රමිතිය ද සුරක්ෂිත කර ගනිමින් සමූපකාර සේවක ඔබගේ ගරුත්වය හා අභිමානය ඉහළ නැංවීමට අපේ රජය පියවර ගන්නවා " යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya