ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රථම සභපතිනිය ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී ඉතිහාසයට එක් වූ තිලකා ජයසුන්දර මහත්මිය අද (17) සුබමොහොතින් සිය ධූරයේ රාජකාරී ආරම්භ කළා.
වසර 2020 වනවිට මේ රටේ සියලුම ප්‍රාදේශීය පරිපාලන කාර්යාල නවීකරණය කිරීම අපේක්ෂාව බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව 2018 වර්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ වී වගා කිරීමට අපේක්ෂා කරන බව මාතර දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ එච්.ඩී.කේ. ද එස්.සිරිවර්ධන මහතා පවසයි.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 31 වන දින පෙරවරු 10.00 ට විවෘත කිරීමට නියමිත වත්තල නව අධිකරණ සංකීර්ණය නිරීක්ෂණය කිරීම සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව් .එම්.එම්.ආර්.අදිකාරී මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.