නව පාසල්වාරය ආරම්භ කිරීමට ප්‍රථම දිවයින පුරා සියළුම පාසල් පරිශ්‍ර පරික්ෂා කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
දිවයිනේ උතුරු කොටසේ විටින් විට හමන තරමක් තදසුළං (පැ.කි.මී. 50 පමණ දක්වා) බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වලත් දකුණු වෙරළබඩ තීරයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත පසුගිය සදුදා (12) ආරම්භ කළ දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනේ දත්තවලට අනුව ඩෙංගු රෝග ව්‍යාප්තියේ අඩුවක් දක්නට ලැඛෙන බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සදහන් කරයි.