දිවයිනේ පවතින වැසි තත්ත්වයේ යම් තරමක වැඩිවීමක් (විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල) අද (19) සහ හෙට (20) දිනවල අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් (විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල) ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉස්ලාම් ධර්ම ප්‍රචාරණයේදී මිත්‍රශීලී හා නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින්, වසර 23 ක කාලයක් දේශනාවෙන්, ක්‍රියාවෙන් හා පරිත්‍යාගයෙන් එතුමන් පෙන්වා දුන් ඉස්ලාම් දහමේ හර පද්ධතිය, නබි නායකතුමන්ගේ උපන්දිනය සමරන අද දවසේ අප සැමට මහත් ආදර්ශයක් වන බව විශේෂයෙන් සඳහන් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) යෙදී තිබෙන නබි නායකතුමන්ගේ උපන්දිනය වෙනුවෙන් සභාෂිංසන එකතු කරමින් කියා සිටියි.
නබි නායකතුමන්ගේ උපන්දිනය, අද (12) දිනට යෙදී තිබෙන අතර ඒ නිමිත්තෙන් අතිගරු ජනාධිපතිතුමා එක්කළ විශේෂ පණිවුඩය මෙසේ ය.