ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජයිකා - ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA – Japan International Cooperation Agency) ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා (Mr. Yamada Tetsuya) මහාතා සහ ව්‍යාපෘති සම්පාදන උපදේශක මියකේ යුකාකෝ (Ms. Miyake Yukako) මහත්මිය, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (16) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී මුණ ගැසුණි.

    පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු ස්ථිර නොකළ සුළු සේවකයන් ස්ථිර කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, අවශ්‍ය පියවර ගැනීම සඳහා භාණ්ඩාගාරය හා සාකච්ඡා කරමින් සිටින බවත්, ඒ අනුව පියවර ගන්නා බවත්, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    පාසල්වල අවධානම් සහිත ගොඩනැගිලි ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂාකාරිවන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (16) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    විදේශගත ගෘහ සේවිකාවන් ගැන කෑ ගහන්න ඕනෑ තරම් අය හිටියාට දේශීය ගෘ සේවිකාවන් ගැන කවුරුවත් බලන්නේ නෑ

    -කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya