ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    IMF දෙවැනි වාරිකය ලැබුණ පසු තවත් සහන ලබා දෙන්නට ආණ්ඩුවට හැකියාව ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද(16) පැවසීය.

    ''පළාත් පාලන ආයතන වලට වඩා හොදින් ඔරොත්තු දිමේ හැකියාව ගොඩ නැගිම''තේමාව යටතේ 10 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සමුළුව (14) රුවන්ඩාවේ අගනුවර වන කිගාලි හි දී ආරම්භ කෙරිණි.

    රට පිළිබඳ කැක්කුමක් ඇත්නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නව විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස සිංහල සහ දෙමළ ඩයස්පෝරාවන්ට ජනපතිගෙන් ආරාධනයක්.

    භාණ්ඩ මිල පාලනය කර නිෂ්පාදනය වැඩි කරමින් සියලු දෙනාට යහපත් ජීවන තත්ත්වයක් භුක්ති විඳිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන අරමුණ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya