ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රෝහලේ ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන කටයුතු කඩිනමින් සහ විධිමත්ව සිදු කරන ලෙස මාධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශයේ (CECB) නිලධාරීන්ට උපදෙස්.

    වර්තමානයේ බොහෝ පාසල් දරුවන් සහ දෙමව්පියන් නොනවතින තරගයක කොටස්කරුවන් වී සිටින බවත් ඕනෑම තරගයක ස්වභාවය සීමිත ජයග්‍රාහකයින් පිරිසක් බිහිකිරීම බවත්, තරගයක වින්දිතයන් බවට දරුවන් පත්කිරීම වෙනුවට විෂය සමගාමී සහ විෂය පරිබාහිර ක්‍රියාකාරකම් සමග පුළුල් අත්දැකීම් පරාසයක් සහ කුසලතා අත්පත්කරගත හැකි මානව සම්පත් පාසල් පද්ධතිය තුළින් බිහිකිරීම අපගේ අරමුණ විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    විදෙස් ආයෝජන ගෙන්වා ගැනීම සඳහා තිබෙන බැරෑරුම් නීති රීති ලිහිල් කරමින් ඒ සඳහා නව කොමිෂන් සභාවක් ඇති කිරීම මෙවර අයවැයේ වැදගත් යෝජනාවක් බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

    මෙවර අයවැයෙන් කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැගීමේ පදනම දමා ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පාර්ලිමේන්තුවේදි (15) ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya