පළාත් පාලන ආයතන ඡන්දය විමසීම අද (10) උදෑසන 7.00ට ආරම්භ වුණා. දිවයින් පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙත උදැසනින් ම ඡන්දය භාවිතා කිරීම සඳහා ජනතාව පැමිණෙන අයුරු කැමරා කාචයේ සටහන් වුණේ මෙලෙසයි. ඡයාරූප - යමුනී රශ්මිකා පෙරේරා