ආදරවන්තයන්ගේ දිනය හෙවත් වැලන්ටයින්ගේ දිනය සමරනු ලබන්නේ පෙබරවාරි මස 14 වන අද දිනයි. මානව බැදීම්වල උත්තරීතර ප්‍රේමය සදාතනික සිහිවටනයක් කරමින් මෙම දිනයේ දී සුඛපැතූම් යැවීම, මල් පොකුරු යැවීම වැනි සුබපැතුම් එක් කරමින් තම ලබැඳියාව ප්‍රකශ කිරීම සිදු කරයි.