රටට අවශ්‍ය කඩිනම් ආර්ථීක කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙල ජාතික ආර්ථීක සභාව හරහා ලබන සතියේදී රටට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.ඒ අනුව ජාතික ආර්ථීක සභාව අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.