මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්. බී. නාවින්න යන මහත්වරුන් ද, ප්‍රාදේශීය සභා සහ පළාත් සභා නියෝජිතයින් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.
ගල්ගමුව, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල (14) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.