ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    බැඳුම් අණකර අක්‍රමිකතා සොයන්න අගමැතිගෙනුත් කමිටුවක්

    මාර්තු 11, 2015
    භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ද ත්‍රී පුද්ගල කමිටුවක් පත් කොට ඇත.
     
    ගාමිණි පිටිපන මහතාගේ සභාපතීත්වයෙන් යුතු මේ කමිටුවේ මහේෂ් කළුගම්පිටිය හා චන්දිමාල් මෙන්ඩිස් මහත්වරු ද කටයුතු කරනු ඇත.
     
    ඒ අනුව බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ෂණය කර කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා මෙම කමිටුවට උපදෙස් දී තිබේ.
     
    කමිටුව මඟින් සොයා ගන්නා කරුණු පදනම් කර ගනිමින් භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya