ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    විභාග 3ක ප්‍රතිඵල නිකුත් කෙරේ

    මාර්තු 11, 2015
    II ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරිවරුන් සඳහා පැවැත්වෙන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය ( නව නිර්දේශය) -2014 (II) විභාගයේ ප්‍රතිඵල රේගු අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, නො.40, කෙලින් වීදිය කොළඹ -11 ලිපිනය වෙත ලබා දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    විගණන පරීක්ෂක සේවයේ  II වන ශ්‍රේණියට විගණන පරීක්ෂකවරුන් බඳවා ගැනීමේ තරග විභාගය -2014 විභාගයේ ප්‍රතිඵල විගණකාධිපති, විගණාකාධිපති දෙපාර්තමේන්තුව, 306/72, පොල්දූව පාර, බත්තරමුල්ල වෙත නිකුත් කර තිබෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
     
    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ෂන්ටර්, මැදිරි පරීක්ෂක හා ප්‍රාථමික ශ්‍රේණිවල සේවකයන්ගේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ දුම්රිය නියාමක III වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2013(2014) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර  තිබේ. එම ප්‍රතිඵල සාමාන්‍යාධිකාරී, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, තැ.පෙ. 355, ඕල්කට් මාවත, කොළඹ 10 වෙත නිකුත් කර තිබෙන බව විභාග දෙපාර්තමේනතුව වැඩිදුරටත් සඳහන් කරයි.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya