ඉන් අනතුරුව යාපනය දිස්ත්‍රික් කාන්තා ගෘහ මූලික සාමාජික සාමාජිකාවන්ගේ ප්‍රශ්න, පුනරුත්තාපනය වූ තරුණ තරුණියන්ගේ සුභ සාධන කටයුතු සහ ධීවර ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබදව අග්‍රාමාත්‍යවරයා විසින් එම ප්‍රජාව හමුවී සාකච්ඡා කරන ලදී.
SDF

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් අද (27) දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.