ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    19වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන ප‍්‍රතිලාභ Featured

    අප්‍රේල් 29, 2015

    19වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් මහජනාතාවට ලැබෙන ප‍්‍රතිලාභ රැසක් අත් කර දෙනු ලබයි. ඒ අනුව,

     

    < සෑම පුරවැසියකුට ම රජයේ ආයතනයක පුරවැසි අයිතිවාසිකම් කි‍්‍රයාත්මක කිරීමේහිලා සහ සුරක්ෂිත කිරීමෙහිලා අවශ්‍ය තොරතුරු වෙත ප‍්‍රවේශවීමේ අයිතිය.

     

    < ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු වීම මගින් ජනතා පරමාධිපත්‍ය තහවුරු වීම.

     

    < ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම

     

    1. මැතිවරණ කොමිෂන් සභාව

    2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව

    3. ජාතික පොලිස් කොමිෂන් සභාව පිහිටුවීම

    4. විගණන සේවා කොමිෂන් සභාව

    5. ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව

    6. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

    7. මුදල් කොමිෂන් සභාව

    8. සීමා නිර්ණය කොමිෂන් සභාව

    9. ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව

    10. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව

    11. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව

     

    < ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව මගින් රජයේ ආයතන විසින් භාණ්ඩ සහ සේවා ප‍්‍රසම්පාදනය කිරීම පිළිබඳ සාධාරණ, යුක්තිසහගත, විනිවිද පෙනෙන සුළු තරගකාරී සහ වියදම් සඵලතාවයකින් යුත් පටිපාටි සකස් කිරීම ද එහි සුවිශේෂී අවස්ථාවක් වේ.

     

    PMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya