ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පිටරට සේවයේ දී මියගිය/ආබාධිත වූවන්ගේ පවුල් වෙත වන්දි මුදල් ලබා දීම අද Featured

    මැයි 28, 2015

    විදේශ රටවල විවිධ වෘත්තීන් හි නිරත වෙමින් සිටයදී මියගිය හෝ ආබාධිත වූ පුද්ගලයන්ගේ පවුල් වෙත වන්දි මුදල් ලබා දීම විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) උදෑසන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරේ.

     

    මෙහිදී අමාත්‍යවරයා විසින් රුපියල් මිලියන 45ක වන්දි සහ වෙනත් මුදල් මෙම පවුල් වලට ලබා දීමට නියමිතය.

     

    මෙම අවස්ථාවට අදාළ පවුල්වල සාමාජිකයන් සහභාගී වන අතර එහි දී අමාත්‍යවරයා අතින් වන්දි මුදල් චෙක්පත් ලබා ගැනීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya