ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අන්තර් ජාතීක සමුද්‍රීය සංවිධානයේ නියෝජිතයින් දැනුවත් කෙරේ Featured

    ජූනි 17, 2015
    අන්තර් ජාතික සමුද්‍රිය සංවිධානයේ දකුණු ආසියා හා ඉන්දියන් සාගරය ආශ‍්‍රිත කලාපිය  රටවල නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩමුළුව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්  ඊයේ (16) කොළඹදි ආරම්භ විය.
     
    නැව්වලින් සිදු වන වායු හා පරිසර දුෂණය පිළිබඳව දැනුවත් කිරිම මෙම වැඩමුළුවේ මුලික අරමුණ වන අතර එය තෙදිනක් පුරා පැවැත්වීමට නියමිතය.
     
    අන්තර් ජාතික සමුද්‍රිය සංවිධානය හා ශ‍්‍රි ලංකා සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ සඳහා සහාය ලබා දී ඇත.
     
    මෙම අවස්ථාවට ශ‍්‍රි ලංකා සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රංජිත් මීගස්වත්ත ජාත්‍යන්තර සමුද්‍රිය සංවිධානයේ තාක්ෂණ නිලධාරි තියෝ පැරිස් කුර්යානි යන මහත්වරුන් ද එක්වුහ.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya