ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරියේ පැවැත්වෙන විභාග

    ජූනි 19, 2015

    ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරීන් සඳහා වූ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 (2015) විභාගය ලබන 27 වැනි දා කොළඹ දී පමණක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    රජයේ භාෂා පරිවර්තක සේවයේ I වැනි පන්තියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2013 (2014) (2015) විභාගය ලබන 27 වැනි දා කොළඹ දී පමණක් පැවැත්වේ.

    ව්‍යාපාර කළමනාකරණවේදී (සාමාන්‍ය) උපාධි පරීක්ෂණ - 2012 (2015) විභාගය ජූනි/ජූලි විභාගය ලබන 27 වැනි දා කොළඹ, කැලණිය හා කුරුණෑගල පමණක් පැවැත්0වේ.

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ක්ෂේත්‍ර සහකාර තනතුරට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය - 2014 (2015) විභාගය ලබන 28 වැනි දා කොළඹ දී පමණක් පැවැත්වේ.

    ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවයේ 2 වන පන්තියේ II ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය -2015 විභාගය ලබන 28 වැනි දා කොළඹ දී පමණක් පැවැත්වේ. මේ සඳහා අයදුම්කරුවන් 1020ක් සුදුසුකම් ලබා සිටිති.

    කම්කරු දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණය II වන ශ්‍රේණිය සහකාර කම්කරු කොමසාරිස් ( දෙපාර්තමේන්තුමය) තනතුර සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාය - 2014 (2015) විභාගය කොළඹ දී පමණක් පැවැත්වේ.

    CIM Examination June - 2015 විභාගය ලබන 29 සහ 30 දෙදින කොළඹ සහ මහනුවර දී පමණක් පැවත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya