ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    750 කට ද්විත්ව පුරවැසිභාවය Featured

    ජූනි 24, 2015
    ද්විත්ව පුරවැසිභාවය ඉල්ලුම් කළ පිරිස අතරින් හත්සිය පනස් දෙනෙකුට මේ වනවිට ද්විත්ව පුරවැසිභාවය ලබා දී ඇති බව මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති‍ ජෝන් අමරතුංග මහතා පැවැසීය.
     
    ඉල්ලුම් කළ මුළු සංඛ්‍යාව හාරදහස් පන්සිය අසූදෙකක් (4582) ඒ අතරින් පන්සිය (500) දෙනෙකුට අයවිය යුතු මුදල් ගෙවූ වහාම ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට හැකිවෙයි. අයවිය යුතු මුදල් ගෙවීමේ ප්‍රමාදය පැවතීම එම පන්සිය දෙනාට ද්විත්ව පුරවැසිභාවය තවම ලබාගැනීමට පවතින එකම බාධකයයි.
     
    අයදුම්පත් තුන්සිය පනහක් (350) අනුමැතිය ලබාදෙන මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙන බවත් ඇමැති ජෝන් අමරතුංග මහතා පැවැසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya