එහිදී නව පත්වීම් ලද නාවික හමුදාපතිතුමන් හට සිය සුභ පැතුම් එක් කළ කපිතාන් මොටොට්සුගු ශිගෙකාවා මහතා ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් මෙන්ම දෙරටේ නාවික හමුදා අතර තිබෙන සහයෝගීතාවය සම්බන්ධයෙන් නාවික හමුදාපතිතුමන් හා සුහද කථාබහක නිරත විය.
මෙම නිල හමුව සනිටුහන් කරමින් කපිතාන් මොටොට්සුගු ශිගෙකාවා මහතා හා නාවික හමුදාපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
DB



















