ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම ඇරඹේ Featured

    සැප්තැම්බර් 04, 2015

    නව රජ‍යේ කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කෙරේ.

     
    ඒ අනුව අද නව පත්වීම් ලබන අමාත්‍යවරු


    01. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු  - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා
     

    02. සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු - ජෝන් අමරතුංග මහතා
     

    03. තිරසාර සංවර්ධන හා වනජීවි කටයුතු - ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා
     

    04. ප්‍රවාහන අමාත්‍ය - නිමල් සිරිපාල ද සිල්වා මහතා
     

    05. සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන අමාත්‍ය - එස්.බී දිසානායක මහතා
     

    06. කම්කරු හා වෘත්තීය සමිති සබඳතා - ඩබ්ලිවි.ඩී.ජේ සෙනෙවිරත්න මහතා
     

    07. විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍ය - ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
     

    08. ආපදා කළමනාකරණ අමාත්‍ය - අනුර ප්‍රියදර්ශන යාපා මහතා 
     
     
    09.  තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන රැකියා අමාත්‍ය - සුසිල් ප්‍රේමජයන්ත මහතා 


    10. නීතිය හා සාමය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය - තිලක් ජනක  මාරපන මහතා 


    11. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය - තිලක් ජනක  මාරපන මහතා 
     
     
    12.  මුදල් අමාත්‍ය - රවී කරුණානායක මහතා 
     
     
    13. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු - මහින්ද සමරසිංහ මහතා 
     
     
    14. ස්වදේශ කටයුතු අමාත්‍ය - වජිර අබේවර්ධන මහතා
     
     
    15. අභ්‍යන්තර, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය - එස්.බී නාවින්න මහතා 
     
     
    16. මහනරග හා බස්නාහිර නාගරික සංවර්ධන අමාත්‍ය - පාඨලී චම්පික රණවක මහතා 
     
     
    17. ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය - මහින්ද අමරවීර මහතා 
     
     
    18. වැවිලි කර්මාන්ත අමාත්‍ය - නවීන් දිසානායක මහතා 
     
     
    19. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය - රංජිත් සියඹලාපිටිය මහතා 
     
     
    20. කෘෂිකර්ම අමාත්‍ය - දුමින්ද දිසානායක මහතා 
     
     
    21. බුද්ධ ශාසන අමාත්‍ය - විජයදාස රාජපක්ෂ මහතා 
     
     
    22.  ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍ය - පී. හැරිසන් මහතා 
     
     
    23. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය - රංජිත් මද්දුම බණ්ඩාර 
     
     
    24. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය - ගයන්ත කරුණාතිලක මහතා 
     
     
    25. නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය - සජිත් ප්‍රේමදාස මහතා 
     
     
    26. වරාය හා නාවික කටයුතු අමාත්‍ය - අර්ජුන රණතුංග මහතා 
     
     
    27. ඉඩම් අමාත්‍ය - එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා 
     
     
    28. කඳුරට නව ගම්මාන, වතුයටිතල පහසුකම් හා ප්‍රජාසංවර්ධන අමාත්‍ය - පී දිගම්බරන් මහතා 
     
     
    29. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය - චන්ද්‍රානි බණ්ඩාරනායක මහත්මිය 
     
     
    30. විදේශ රැකියා අමාත්‍ය - තලතා අතුකෝරල මහත්මිය 
     
     
    31. අධ්‍යාපන අමාත්‍ය - අකිල විරාජ් කාරියවසම් මහතා 
     
     
    32. නැවත පදිංචි කිරීම් හා හින්දු කටයුතු පිළිබඳ අමාත්‍ය - ස්වාමිනාදන් මහතා 
     
     
    33. ඛනිජ තෙල් හා ප්‍රෙට්රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය - චන්දිම වීරක්කොඩි මහතා 
     
     
    34. ක්‍රීඩා අමාත්‍ය - දයාසිරි ජයසේකර මහතා 
     
     
    35. දක්ෂිණ සංවර්ධන අමාත්‍ය - සාගල රත්නායක මහතා 
     
     
    36. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය - හරීන් ප්‍රනාන්දු මහතා 
     
     
    37.  ජාතික සංවාද අමාත්‍ය - මනෝ ගනේෂන් මහතා 
     
     
    38. ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍ය - දයා ගමගේ මහතා 
     
     
    39.කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය - රිෂාඩ් බදියුදීන් මහතා 
     
     
    40. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය - කබීර් හෂීම් මහතා 
     
     
    41. නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය - රාවුෆ් හකීම් මහතා

     

    42. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය - අබිදුල් හලීම් මොහොමඩ් හෂීම් මහතා 
     
     
    පසුගිය 24දා විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් ද, මංගල සමරවීර මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් හා ස්වාමිනාදන් මහතා පුනරුත්ථාපන අමාත්‍යවරයා වශයෙන් ද දිවුරුම් දුන්හ.
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya