ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    බෞද්ධ ධර්මාචාර්ය විභාගය ඔක්: 21 නොවැ:01,07 තෙදිනදී

    ඔක්තෝබර් 01, 2015

    බෞද්ධ ධර්මාදාර්ය විභාගය -2014(2015) විභාගය ඔක්තෝම්බර් 21 දින සහ නොවැම්බර් 01 සහ 07 වැනි දා දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථානවලදී පැවැත් වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 28,525ක් සුදුසුකම් ලබා සිටින බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya