ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය සේවා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේ දී

    ජනවාරි 25, 2016
    සීඝ්‍රයෙන් ඉහළ යන බෝ නොවන රෝග පිළිබඳ තත්ත්වයන් පාලනය කිරීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක කෙරෙන ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය අදින් (25) ඇරඹේ.
    මෙම සතියේ පළමු දිනය රාජ්‍ය හා රාජ්‍ය සේවා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය ලෙස නම් කොට තිබෙන අතර එහි සමාරම්භක උළෙල අද උදෑසන 7.00 සිට 8.00 දක්වා ගාලු මුවදොර පිටියේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.
     
    මීට සමගාමීව සියලුම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විවිධ වැඩසටහන් ආයතන මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya