දිවයිනට පැමිණි ජනාධිපතිවරයා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විසින් පිළිගන්නා ලදී.
තජිකිස්ථාන ජනාධිපතිවරයා, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා, අග්රමාත්යවරයා සහ කතානායකවරයා හමු වී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට නියමිත අතර ශ්රී ලංකාවේ ව්යාපාරික ප්රජාව හමුවීම තජිකිස්ථාන ජනාධිපතිවරයාගේ මෙම නිල සංචාරය තුළ සිදු වනු ඇත.
ජනාධිපතිවරයා මහනුවර සංචාරයක නිරත වීමටද නියමිතය.