නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින තජිකිස්ථාන ජනරජයේ ජනාධිපති එමෝමලි රහුමාන් මහතා ඊයේ (13)කතානායක කරු ජයසූරිය මහතා හමු විය. තජිකිස්ථාන ජනාධිපතිවරයා පසුගිය 12 වැනි දා දිවයිනට පැමිණියේය.