ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සමුදීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් ද ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.
ශ්‍රී ලංකාවේ ජීවත් වන ඉන්දීය ජාතිකයන් පිරිසක් ඉන්දීය ජාතික කොඩි වනමින් සිය නායකයාට කෘතඥතාවය පළ කිරීමට එක්ව සිටියහ.

සාර්ථක නිල සංචාරයක් අවසන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (12) පස්වරු 6.30ට පමණ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය.