ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කිරීම අද Featured

    ජූලි 29, 2017
    හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ රජය විසින් චීනයේ "චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම" සමග ඇතිකර ගැනීමට යන අනුග්‍රාහක ගිවිසුමට අද (29) අත්සන් කිරීමට නියමිතය.
     
    ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව වාණිජකරණය නොවූ හම්බන්තොට වරාය රටට මෙන් ම ජනතාවට ද ඵලදායි ව්‍යාපෘතියක් ලෙස සක්‍රීය වීම සිදු වනු ඇත.
     
    හම්බන්තොට වරාය ආශ්‍රිතව අමරිකානු ඩොලර් මිලියන 300 - 400ක  ආයොජනයක් සිදුවන අතර ඒ් හරහා හම්බන්තොට, ගාල්ල, මාතර, මොනරාගල දිස්ත්‍රික්වල කාර්මීකරණයක් සිදු වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya