ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට බලපාන ගැටලූ පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් ... Featured

    මාර්තු 06, 2018

    දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට බලපාන ගැටලූ පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ  (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    දේශීය කර්මාන්තකරුවන් රැසක් ද මෙන්ම මලික් සමරවික්‍රම, රිෂාඩ් බදුර්දීන්, ලක්ෂ්මන් කිරිඇල්ල යන අමාත්‍යවරුන් ද, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අශෝක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විෙජ්වර්ධන, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ යන මහත්වරුන් ඇතුථ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්විය.

     

    ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya